CEB | Existing Customer

මගේ බිල්පත ගණනය කරන්නේ කෙසේද? මගේ බිල්පත ගෙවන්නේ කෙසේද?

බිල්පත ගණනය කරගත හැකකේ කෙසේද?

ඔබේ බිල්පත ඔබම ගණනය කරගන්න.




KWH ගාස්තු

ස්ථාවර ගාස්තුව

ඉන්ධන ගාස්තු

වට්ටම්

බදු මුදල

මුලු වටිනාකම

* සියලුම මිල ගණන් ශ්‍රීලංකන් රුපියල්වල (LKR) ඇත


මගේ බිල්පත ගෙවන්නේ කෙසේද?

දැන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ බිල්පත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයන් භාවිතයෙන් ද ගෙවිය හැකිය, ලංවිම ජංගම දුරකථන යෙදුම CEB Care, mCash හෝ සුපිරි වෙළඳසැල් මගින්, තැපැල් කාර්යාල, බැංකු හා ලංවිම බිල්පත් එකතු කිරීමේ මධ්‍යස්ථාන මගින් මෙන්ම මෙම වෙබ් අඩවිය හරහා ද බිල්පත් ගෙවිය හැකිය. ඒ සඳහා මුල් පිටුවට ගොස් එහි ඇති ක්‍ෂණික බිල්පත් ගෙවීමේ පිටුව වෙත යන්න.