CEB

ක්‍ෂණිකව බිල්පත් ගෙවීම


කරුණාකර ඔබේ විදුලි ගිණුම් අංකය සටහන් කරන්න




වැදගත් කරුණක්!

පාරිභෝගික ඔබ වෙත මේ වනවිටත් විදුලිය විසන්ධි කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත්නම් හෝ බිල්පත් ගෙවීම සඳහා ලබා දී ඇති දින 30 පසුවී ඇත්නම්, කරුණාකර පහත දක්වා ඇති අයිතමවලින් එකක් ඔබගේ ස්ථානය වෙත පැමිණෙන විසන්ධි කිරීමේ කණ්ඩායම වෙත ඉදිරිපත් කරන්න..

1. වෙබ් අඩවිය හරහා කරන ලද මාර්ගගත ගෙවීමට අදාල රිසිට් පත.
2. ඔබගේ උපාංගයේ සුරක්ෂිත වී (සේව්) ඇති රිසිට් පත
3. ඔබේ විදුලිබිල කෙටි පණිවුඩයක් ඔස්සේ දැනගැනීම සඳහා ලංවිම විසින් සපයනු ලබන “Know your bill by SMS” සේවාව භාවිතයෙන් විදුලි ගිණුමේ වත්මන් ශේෂය පිළිබඳ ලැබ ඇති කෙටි පණිවුඩයක්. (මෙම සේවාව සඳහා ලියාපදිංචිය ඇතුළුව භාවිත කිරීමේ ක්‍රමවේදය වෙබ් අඩවියේ මුල් පිටුවේ දක්වා ඇත. සරළව B අක්ෂරය සමග අංක දහයකින් යුක්ත ලංවිම විදුලි ගිණුම් අංකය යොදා (හිස්තැනක් ඇතිව හෝ නැතිව) 1987 වෙත එවීමෙන් ශේෂය දැනගත හැකිය).