නැරඹිය හැකි විදුලි බලාගාර ලැයිස්තුව අපගේ විදුලි බලස්ථානයක් නැරඹීමට පැමිණිය හැක්කේ කෙසේ ද? තාපබල සංකීර්ණය

නැරඹිය හැකි විදුලි බලාගාර ලැයිස්තුව


කැළණිතිස්ස තාපබල විදුලි බලස්ථානය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තාපබල සංකීර්ණය), ලංවිම ජනන මූලස්ථානය, නව කැළණි පාලම, කොළොන්නාව.


දුරකථන / ෆැක්ස් -

0112437426 | 0112423897 / 0112433525


වික්ටෝරියා ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මහවැලි සංකීර්ණය), 40/20, අම්පිටිය පාර, මහනුවර


දුරකථන / ෆැක්ස් -

0812224568 | 0812235431 / 0812232802


ලක්ෂපාන ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ලක්ෂපාන සංකීර්ණය) ලංකා විදුලිබල මණ්ඩලය, ලක්ෂපාන.


දුරකථන / ෆැක්ස් -

0512232083 | 0512232085 / 0512232211


සමනලවැව ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමනල සංකීර්ණය), 153/8, නව නගරය, රත්නපුර


දුරකථන / ෆැක්ස් -

0452225002 | 045222503 / 0452225005


විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ලක්ෂපාන සංකීර්ණය) ලංකා විදුලිබල මණ්ඩලය, ලක්ෂපාන.


දුරකථන / ෆැක්ස් -

0512232083 | 0512232085 / 0512232211


උඩවලව ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමනල සංකීර්ණය), 153/8, නව නගරය, රත්නපුර.


දුරකථන / ෆැක්ස් -

0452225002 / 0452225003 / 0452225005


ලක්විජය විදුලි බලස්ථානය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

විදුලි බලස්ථාන කළමනාකරු, ලක්විජය විදුලි බලස්ථානය, නාරක්කල්ලිය, නොරොච්චෝලේ.


දුරකථන / ෆැක්ස් -

0322268977 / 0322268966


ඉංගිනියගල ජල විදුලි බලාගාරය

සම්බන්ද කරගත යුතු පුද්ගලයා --

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමනල සංකීර්ණය), 153/8, නව නගරය, රත්නපුර.


දුරකථන / ෆැක්ස් -

0452225002 | 0452225003 / 0452225005