CEB | Rights to Information

RTI ක්‍රියාපටිපාටිය තොරතුරු නිලධාරින් නම් කළ නිලධාරී බෙදාහැරීම් අංශ ඉල්ලුම්පත්‍ර RTI කොමිසම

තොරතුරු ඉල්ලුම් කිරී‍මේ ක්‍රියාපටිපාටිය

අදාළ පණත් සහ ගැසට් නිවේදන

1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතෙන් ස්ථාපිත ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී, මෙම වෙබ් පිටුවේ ඉල්ලුම් පත්‍ර කොටසෙහි ඇති තොරතුරු ඉල්ලුම්පත්‍රය (RTI-01) භාවිතා කර අදාළ තොරතුරු නිලධාරියා වෙත එම ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය.


*විශේෂ සටහන
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතයන් බාගත කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමෙන් පසුව අපගේ පාලනයෙන් තොරවන අතර, ඒවා වෙබ් අඩවියේ පවතින නවතම හා යාවත්කාලීන තොරතුරු බවට සහතික කරගැනීමේ වගකීම පරිශීලකයා සතුවෙයි.


මෙම පිටුව අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ 2025 ජනවාරි මස 01 වැනි දින උදෑසන 02:25ටය.