ලංවිම බෙදාහැරීමේ පද්ධතිය බෙදාහැරීම් අංශ හතරකින් යුක්තය. ඒ ඒ අංශ පරිපාලනය සඳහා ලංවිම සාමාන්‍යාධිකාරිතුමන් වෙත වාර්තා කරන අතිරේක සාමාන්‍යාධිකාරීවරු හතර දෙනෙකු සිටිති. තවද, එම බෙදාහැරීම් අංශයන් ඒවායේ විෂය පථයන් අනුව සළකා අභ්‍යන්තරව ශාඛාවලට බෙදා තිබේ. ඒ අනුව තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ඔබේ පහසුව සළකා බලා ලංවිම බෙදාහැරීම් අංශවලට හතරට අදාළ පළාත් සහ ප්‍රදේශයන් පහත දක්වා ඇත.
තවද, ඔබේ දැනගැනීම හා පහසුව සඳහා ලංවිම ආයතනික ව්‍යූහය ද, දිවයින පුරා පිහිටා ඇති ලංවිම විදුලි බලාගාර සහ ප්‍රාදේශීය මෙහෙයුම් ප්‍රදේශවලට අදාල තොරතුරු ද බාගත කරගත හැකි පරිදි මෙම වෙබ් පිටුවේ අවසානයේ දක්වා ඇත.
පළාත | අදාළ ප්‍රදේශ |
---|---|
කොළඹ නගරය | නැගෙනහිර කොළඹ | උතුරු කොළඹ | දකුණු කොළඹ | බටහිර කොළඹ |
වයඹ පළාත | හලාවත | කුලියාපිටිය | කුරුණෑගල | නාරම්මල | වාරියපොල | පුත්තලම | වෙන්නප්පුව |
උතුරු මැද පළාත | අනුරාධපුර | කැකිරාව | මින්නේරිය |
උතුරු පළාත | යාපනය | කිලිනොච්චිය | වවුනියාව |
පළාත | අදාළ ප්‍රදේශ |
---|---|
මධ්‍යම පළාත - I | දමුල්ල | ගලගෙදර | මහනුවර නගරය | කටුගස්තොට | පේරාදෙණිය | කුණ්ඩසාලේ | මාතලේ |
නැගෙනහිර පළාත | අම්පාර | මඩකලපුව | කල්මුණේ | ත්රිකුණාමලය |
බස්නාහිර පළාත - උතුර | දිවුලපිටිය | ගම්පහ | ජා-ඇල | කැලණිය | මීගමුව | වේයන්ගොඩ |
මධ්‍යම පළාත - II | ගිනිගත්හේන | කෑගල්ල | මාවනැල්ල | නාවලපිටිය | නුවරඑලිය |
පළාත | අදාළ ප්‍රදේශ |
---|---|
සබරගමුව | ඇහැලියගොඩ | කහවත්ත | රුවන්වැල්ල | ඇඹිලිපිටිය | රත්නපුරය |
ඌව | බදුල්ල | මොනරාගල | දියතලාව |
බස්නාහිර පළාත දකුණ - II | අවිස්සාවේල්ල | හෝමාගම | ශ්‍රී ජයවර්ධනපුර | බණ්ඩාරගම | හොරණ |
පළාත | අදාළ ප්‍රදේශ |
---|---|
දකුණු පළාත - I | අම්බලන්ගොඩ | ගාල්ල | අකුරැස්ස | බද්දේගම |
බස්නාහිර පළාත දකුණ - I | දෙහිවල | කළුතර | රත්මලාන |
දකුණු පළාත - II | මාතර | හම්බන්තොට | තංගල්ල |
ලංවිම ආයතනික ව්‍යූහය
ලංවිම විදුලි බලාගාර
ප්‍රාදේශීය මෙහෙයුම් ප්‍රදේශ
*විශේෂ සටහන
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතයන් බාගත කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමෙන් පසුව අපගේ පාලනයෙන් තොරවන අතර, ඒවා වෙබ් අඩවියේ පවතින නවතම හා යාවත්කාලීන තොරතුරු බවට සහතික කරගැනීමේ වගකීම පරිශීලකයා සතුවෙයි.
මෙම පිටුව අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ 2024 මාර්තු මස 24 වැනි දින උදෑසන 10:10ටය.