CEB | Rights to Information

RTI ක්‍රියාපටිපාටිය තොරතුරු නිලධාරින් නම් කළ නිලධාරී බෙදාහැරීම් අංශ ඉල්ලුම්පත්‍ර RTI කොමිසම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

කොමිසමේ සාමාජිකයින්

මහින්ද ගම්මන්පිල මහතා(සභාපති)

විනිසුරු පී. අර්. වල්ගම(කොමිෂන් සභා සාමාජික)

ජ්‍යෙෂ්ට නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන(කොමිෂන් සභා සාමාජිකා)

ජ්‍යෙෂ්ට නීතීඥ එස්. ජී. පුංචිහේවා(කොමිෂන් සභා සාමාජික)

ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්(කොමිෂන් සභා සාමාජිකා)


සම්බන්ධ කරගැනීමේ විස්තර

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204, දෙවන පරිශ්‍රය, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

වෙබ් අඩවිය: www.rticommission.lk

විද්‍යුත් තැපෑල: [email protected]

ඇමතුම්: 011 2691625/011 2691007

ෆැක්ස්: 011 2691625


*විශේෂ සටහන
මෙම වෙබ් පිටුවේ අන්තර්ගතයන් බාගත කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් ලබාගැනීමෙන් පසුව අපගේ පාලනයෙන් තොරවන අතර, ඒවා වෙබ් අඩවියේ පවතින නවතම හා යාවත්කාලීන තොරතුරු බවට සහතික කරගැනීමේ වගකීම පරිශීලකයා සතුවෙයි.


මෙම පිටුව අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ 2024 මාර්තු මස 24 වැනි දින උදෑසන 10:10ටය.