CEB | Business With CEB


ඩී.ජේ. විමලසුරේන්ද්ර ජන්ම දින සැමරුම 2022


ශ්‍රී ලංකාවේ ජල විදුලිබලයේ පියා ලෙස විරුදාවලිය ලත් ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ 148වන ගුණානුස්මරණය ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 සැප්තැම්බර් මස 20 දින පවත්වන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් වැඩසටහනට ලංවිම සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා ආර්ඩබ්ලිව්පී.ආර්එස්පී සහ ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු (ආචාර්ය) ඩී.සී.ආර්.අබේසේකර මහතා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී විය.

අදාළ පුවත්