CEB | Business With CEB


ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ගුණ සැමරුම 2024


ශ්‍රී ලංකාවේ ජල විදුලිබලයේ පියා ලෙස විරුදාවලිය ලත් ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ 150 වන ගුණානුස්මරණය ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 සැප්තැම්බර් මස 18 දින පවත්වන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් වැඩසටහන ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පැවති අතර, ඒ සඳහා ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් සහ ලංවිම මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගී විය

අදාළ පුවත්