දැක්ම | මෙහෙවර අපගේ කළමනාකාරීත්වය

දැක්ම

“විදුලි බලයෙන් සසිරිමත් දිවියක්”


මෙහෙවර

අපගේ සාරධර්මවලට අනුගත වෙමින් සමස්ථ ශ්‍රී ලංකාවටම කාර්යක්ෂම, සමායෝජිත එකලස් හා සකසුරුවම් විදුලිය සැපයුමක් සංවර්ධනය කරමින් පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම.

  • ගුණාත්මක බව
  • සුරක්ෂිත බව
  • තිරසාර බව
  • ජාතියට සේවය සැපයීම
  • වෘත්තීයවේදීත්වය
  • කැපවීම
  • කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය

අපගේ කළමනාකරණය

මණ්ඩල සාමාජිකයින්


තනතුර -සභාපති

නම -ඉංජිනේරු විජිත හේරත් මහතා

අංශය - සභාපතිවරයාගේ කාර්යාලය

තනතුර -උප සභාපති

නම -එන්.එස්. ඉලංගකෝන් මහතා ආර්ඩබ්ලිව්පී.ආර්එස්පී

අංශය - උප සභාපතිවරයාගේ කාර්යාලය


ආයතනික කළමනාකරණ කණ්ඩායම


තනතුර -සාමාන්‍යාධිකාරී

නම -ඉංජිනේරු එන්.ඩබ්.කේ.හේරත් මහත්මිය

අංශය - සාමාන්‍යාධිකාරී කාර්යාලය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ)

නම -ඉංජිනේරු සෙනජිත් දසනායක මහතා

අංශය - වත්කම් කළමනාකරණ අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය)

නම -ඉංජිනේරු (ආචාර්ය) ඩී.සී.ආර්.අබේසේකර මහතා

අංශය - ආයතනික ක්‍රමෝපාය අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීමේ අංශය 1)

නම -ඉංජිනේරු ජයවිලාල් මීගොඩ මහතා

අංශය - බෙදාහැරීමේ අංශය 01

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීමේ අංශය 2)

නම -ඉංජිනේරු ටී.ඒ.කේ. ජයසේකර මහත්මිය

අංශය - බෙදාහැරීමේ අංශය 02

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීමේ අංශය 3)

නම -ඉංජිනේරු ජේ. නන්තකුමාර්

අංශය - බෙදාහැරීමේ අංශය 03

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීමේ අංශය 4)

නම -ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා

අංශය - බෙදාහැරීමේ අංශය 04

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන)

නම -ඉංජිනේරු එච්.එම්.ඒ.හේරත් මහතා

අංශය - ජනන අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති)

නම -ඉංජිනේරු එම්.ආර්.රණතුංග මහතා

අංශය - ව්‍යාපෘති අංශය

තනතුර -අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ)

නම -ඉංජිනේරු ශ්‍රීපාල් ගුණරත්න මහතා

අංශය - සම්ප්‍රේෂණ අංශය

තනතුර -මුදල් කළමනාකරු

නම -ටී.කේ.ලියනගේ මහතා

අංශය - මුදල් අංශය