CEB


ලංවිම නව සභාපතිතුමන් රාජකාරී අරඹයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස පත්වීම් ලද එම්. එම්. සී. ප්‍රදිනාන්දු මහතා 2021 ජූලි මස 19 වන දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය නව සභාපතිතුමන්ගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්