CEB


කෙරවලපිටිය විදුලි බලාගාර් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තැබේ.


කෙරවලපිටිය මෙගා වොට් 350 LNG විදුලි බලාගාරයට අදාල  බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත සොබාධනවි සමාගම 2021 ජූලි මස 19 වැනි දා ලංවිම මූලස්ථානයේදී එළැඹින.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන්, උප සභාපතිතුමන්, සාමාන්‍යාධිකාරීතුමිය සහ එල්ටීඑල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය

අදාළ පුවත්