CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීතුමා වැඩභාරගනී.


ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස පත්වීම් ලද ඉංජිනේරු එම්.ආර්. රණතුංග මහතා 2021 අගෝස්තු මස 23 වන දින රාජකාරී භාරගන්නා ලදී. ඔහු ලංවිම සාමාන්‍යාධිකාරී ධුරයට පත්වීමට පෙර අතිරේක සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති) ලෙස සේවය කළේය..

 

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සේවය නිම කළ හිටපු සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒන්.ඩබ්ලිව්.කේ. හේරත් මැතිණිය වෙත  කෘතඥපූර්වක ස්තූතිය පල කරන අතරම නව සාමාන්‍යාධිකාරීතුමාගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්