CEB | Business With CEB


ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ජන්ම දින සැමරුම 2021


 ශ්‍රී ලංකාවේ ජල විදුලිබලයේ පියා ලෙස විරුදාවලිය ලත් ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ 147වන ගුණානුස්මරණය ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2021 සැප්තැම්බර් මස 17 දින පවත්වන ලදී.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් වැඩසටහනට ලංවිම සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා සහ ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්.ආර්. රණතුංග මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී විය.

අදාළ පුවත්