ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස පත්වීම් ලද ඉංජිනේරු (ආචාර්ය) ඩී.සී.ආර්.අබේසේකර මහතා 2022 ජනවාරි මස 26 දින එම ධුරයේ රාජකාරී අරඹන ලදී.
නව සාමාන්‍යාධිකාරීතුමාගේ සියළු අනාගත කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සුභ ප්‍රාර්ථනා කරයි.
වැඩිදුර කියවන්න
කර්තෘ හිමිකම © 2022 ලංකා විදුලිබල මණ්ඩලය
වෙබ් අඩවි නිර්මාණය: slt.lk