CEB | Business With CEB


ලංවිම නව සභාපතිතුමන් රාජකාරී අරඹයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස පත්වීම් ලද එන්.එස්. ඉලංගකෝන් මහතා ආර්ඩබ්ලිව්පී.ආර්එස්පී 2022 ජුනි මස 13 වන දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය නව සභාපතිතුමන්ගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්