CEB | Business With CEB


ලංවිම නව සභාපතිතුමන් රාජකාරි අරඹයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස පත්වීම් ලද ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා 2024 සැප්තැම්බර් මස 26 වන දින සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය නව සභාපතිතුමන්ගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.

අදාළ පුවත්