ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස පත්වීම් ලද ඉංජිනේරු. කේ. ජී. ආර්. එෆ්. කොමෙස්ටර් මහතා 2024 ඔක්තෝබර් මස 01 දින එම ධුරයේ රාජකාරී අරඹන ලදී. ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ථ කාර්ය මණ්ඩලය නව සාමාන්‍යාධිකාරීතුමන්ගේ සියළු අනාගත කටයුතු සඳහා සුභ ප්‍රාර්ථනා කරයි.