මව්බිම අලෝකමත් කරනා අතරම ශ්‍රී ලාංකිකයින්ගේ දිවි පෙවෙත් විදුලි බලයෙන් සසරිමත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පැමිණි ගමන් මගේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්වත් වන්න..
PDF ගොණුව බාගත කරගන්න
ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන හා විකිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ තුළින් අපගේ කාර්යසාධනය පිළිබඳ අදහසක් ඇතිකරගන්න..
ගොණුව බාගත කරගන්න
මව්බිම අලෝකමත් කරනා අතරම ශ්‍රී ලාංකිකයින්ගේ දිවි පෙවෙත් විදුලි බලයෙන් සසරිමත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පැමිණි ගමන් මගේ ප්‍රගතිය හා ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්වත් වන්න.
ජනන හා නියාමන තත්ත්වය තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යසාධනය පිළිබඳ අදහස් ඇතිකරගන්න..
ජනන හා නියාමන තත්ත්වය තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යසාධනය පිළිබඳ අදහස් ඇතිකරගන්න.
ලංවිම දීර්ඝකාලීන විදුලි ජනන (පුළුල් කිරීමේ) සැලැස්ම – 2018-2037
මෙම වාර්තාවෙන් ලංවිම සම්ප්‍රේෂණ හා ජනන ශාඛාව විසින් 2018-2037 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ විදුලි ජනනය පුළුල් කිරීම සැලසුම් කිරීමට අදාලව සිදුකරන ලද අධ්‍යයනයන් ඉදිරිපත් කෙරෙයි. එමෙන්ම මෙම වාර්තාවේ දැනට පවතින ජනන පද්ධතිය, ජනන සැලසුම් කිරීමේ ක්‍රමවේදය, පද්ධති ඉල්ලුම් පුරෝකථනය මෙන්ම යෝජිත ව්‍යාපෘති සඳහා ආයෝජනය සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳව ද අන්තර්ගත වන අතර එම අරමුණු මැනවින් ඉටු කරගැනීම සඳහා වන මූලික සැලැස්ම පිළි ගැනීම සඳහා නිර්දේශ කරයි. තවද, එය ධාරිතා හිඟයන් ඇතිවීමේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති අවශ්‍යතාවය ද අවධාරණය කරනු ලැබෙයි.
දීර්ඝකාලීන විදුලි ජනන (පුළුල් කිරීමේ) සැලැස්ම 2018-2037 ශ්‍රී ලංකා උපයෝගීතා නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා 2017 මැයි මස 05 වැනි දින යොමු කරන ලද අතර, කොමිසම විසින් 2018 ජූනි මස 12 වැනි දින අනුමැතිය ලබා දෙන ලදී.
PDF ගොණුව බාගත කරගන්න.
This reports status of Bulk Supply & Uniform National Tariff related and Other Regulatory matters.
කර්තෘ හිමිකම © 2025 ලංකා විදුලිබල මණ්ඩලය
වෙබ් අඩවි නිර්මාණය: slt.lk